නවතම පුවත්

සජිත් , අනුර , අන්තර්කාලීන ආණ්ඩුවකට විරුද්ධයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇත

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී විවෘත ආරාධනාවක් සිදුකරනු ලැබුවා.

අද පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබල වේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට හෝ පාලනයක් පිහිටුවීමට කටයුතු නොකරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටයේ ජනාධිපතිවරයාට රටේ මහජනතාව ගෙදර යන්නැයි කියා බලකරමින් සිටින බවත් ඔහුගේ ඉල්ලීම පිළිගෙන අන්තර්කාලින රජයක් පිහිටුවීමට කිසිදු අයුරකින් සිය පක්ෂය ඉදිරිපත් නොවන බවයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?