නවතම පුවත්

සජිත් ගැන අකිල කථානායකට ලියයි

අසංක

අසංක

විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඒ අද සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි.

එහි දී තීන්දු වී තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා නම් කිරීමට ය.

එම ලිපිය පහත දැක්වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?