නවතම පුවත්

සජිත් වෙනුවෙන් චන්ද්‍රිකාගේ සමුළු හෙට සිට රටපුරා

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානය හා “අපි ශ්‍රී ලංකා” සංවිධානය එක්ව හෙට (08) සිට , දිස්ත්‍රික් මට්ටමින් රට පුරා සමුළු මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම සමුළු මාලාව පැවැත්වෙන බවටද තොරතුරු වාර්තාවේ.

මෙම සමුළු සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රීලනිප සංවිධායකවරුන් එක්කරගැනීමටද සැලසුම් සකස් කර ඇති බව වාර්තාවේ.

මීට අමතර සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද මීට එක්කරගන්නා ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය උපදෙස් ලබාදී ඇත .

කෙසේ වෙතත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගිය (05) පැවැති ‘අපි ශ්‍රී ලංකා’ සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව මේ වනවිටත්තී රණය කර තිබේ

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී