නවතම පුවත්

සන්ධානයේ මෛත්‍රීපාල මහතාගේ කාර්‍ය්භාරය ඉදිරි සාකච්ඡා වලින් පසුව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නිර්මාණය කිරීමට නියමිත දේශපාලන සන්ධනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යභාරය ඒමහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය වීමට ඉඩ ඇතිබවට වාර්තාවේ ඒ ඉදරි දින කිහිපයේ පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග ඉදිරියේදී කටයුතු කරන ආකාරය බොහොවිට තීරණය වීමට ඉඩ ඇති බවත් එහිදී ප්‍රධාන භූමිකාව එම පෙරමුණ හෙභවීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි
මේ අතර අද පැවති මාධය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවාර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිවද තමන් ඉදිරි මැතිවරණ ජයගැනීමට හැකි බවත් පළාත් පාලන මැතිවරණයේදී ඒ බව සනාථ කර පෙන්වූ බවත්ය
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?