නවතම පුවත්

සබීතාගේ ගොඩනැගිල්ල බද්දට ගෙන ඇත්තේ නීතියට පිටින් – අගමැති සාක්ෂියේදී හෙළිවෙයි

අසංක

අසංක

රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල ලබා ගෙන ඇත්තේ රාජ්‍ය ප්‍රසම්පාද ක්‍රියාවලියෙන් පරිබාහිරිව බව වත්මන් ආණ්ඩුවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද දින සිදුකරන ලද සාක්ෂි විමසීමේදී අනාවරණය වී ඇත.

එමෙන්ම මෙම ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුමට එළඹ ඇත්තේ මූල්‍ය රෙගුලාසිවලට පරිබාරිව බව ද මෙහිදී කොමිසම හමුවේ අනාවරණය වී ඇත.

අදාළ බදු ගිවිසුමට නීතිපති අනුමැතියක් ද ලැබී නොමැති බවද අගමැතිවරයාගේ සාක්ෂි හරහා අනාවරණය වී ඇත.

මෙම ගනුදෙනුව සඳහා රජයට ‍රුපියල් බිලියන දෙකකුත් මිලියන 100 කට ආසන්න මුදල් වැය වී ඇති අතර වියදම් කල එම මුදලට සරිලන ලෙස බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බවත් මෙම සාක්ෂි විමසීමේදී හෙළි වී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි