නවතම පුවත්

සමනල අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්න – ධම්මදින්න හිමි ජනපතිගෙන් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ පසුගිය දා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති 2019-2020  ශ්‍රී පාදසමය සම්බන්ධයෙන් පැවති රැස්වීමට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ

“වසර 2600කට පෙර බුදුරදුන්ගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස රජය මගින් නිල වශයෙන් නම් කරන මෙන් දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමා ඓතිහාසික සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් ලෙස නම්කිරීමට කටයුතු කළා. එයට සමස්ත බෞද්ධ ජනතාවගේ ගෞරව පූර්ව ස්තූතිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම පුදකර සිටිනවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්