නවතම පුවත්

සමාජ මාධ්‍ය කැලඹූ ටිකිරි ඇතින්නගේ සත්‍යම කතාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශටිකිරි ඇතින්නගේ සත්‍ය කතාව කුමක්ද මේ සම්බන්ධයෙන් the colombo express අප සොයා බැලීමක් සිදුකරා ටිකිරි ඇතින්න සම්බන්ධයෙන් පලවන පුවත් ගැන සහ එහි සත්‍යම කතාව කුමක්ද යන්න එහිදි අපට හීලෑ අලිඇතුන්ගේ සංගමය ටිකිරි ඇතින්නගේ හිමිකරු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‍වෛද්‍යවරු දැක්වූ කරුණු අනුව ටිකිරා නම් ඇතින්න යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර ඇයගේ දත් හැලිම නිසා ආහාර ගැනීමේ අපහසුවක් පවති එයට පිලියම් ලෙස නිසි ආකාරයට ඇයට අවශ්‍ය පෝෂණය ලබාදෙයි. එසේම ඇතින්නගේ කටයුතු හිමිකරු වූ තිලකරත්න මහතා නිසිපරිදි සොයා බලා කටයුතු කරන බවත් අපට දැනගන්න ලැබුණා.

ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අලි ඇතුන්ගේ පූර්ණ අයිතිය ඇත්තේ වනජීවි දෙපාර්තුමෙන්තුවයි. ගෘහස්තව ඇතිදැඩි කරන අලියෙක් ඇතෙක් වුවද නීත්‍යානූකූල බලපත්‍රයක් යටතේ ලියාපදිංචි කර යුතුයි. කෙසේ වුවද මේ සතුන් ගැන රජය මීට වඩා සැලකිලිමත්ව සොයා බැලීම් සිදුකිරිම කල යුතුයි.

පසුගිය 12 වැනිදා තායිලන්ත සත්ව ක්‍රියාකාරිනියක් විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි ටිකිරි ඇතින්නගේ ඡායාරූප කීපයක් නිසා ලොව පුරා විශාල කැලඹීමක් ඇතිවුනා මේ ඒ සත්තව ක්‍රියාකාරිනිය තම ෆේස්බුක් තැබූ ගිණුමේ සටහනයි.

This is Tikiiri, a 70 year old ailing female. She is one of the 60 elephants who must work in the service of the Perahera Festival in Sri Lanka this year. Tikiri joins in the parade early every evening until late at night every night for ten consecutive nights, amidst the noise, the fireworks, and smoke. She walks many kilometers every night so that people will feel blessed during the ceremony. No one sees her bony body or her weakened condition, because of her costume. No one sees the tears in her eyes, injured by the bright lights that decorate her mask, no one sees her difficulty to step as her legs are short shackled while she walks.

For a ceremony, all have the right to belief as long as that belief does not disturb or harm another. How can we call this a blessing, or something holy, if we make other lives to suffer?

Today is World Elephant Day. We cannot bring a peaceful world to the elephant if we still think that this image is acceptable.

To love, to do no harm, to follow a path of kindness and compassion, this is the Way of Buddha. It is time to follow.

ทิกกิรี ช้างแก่คราวทวด เป็นหนึ่งในช้างหกสิบเชือกที่เข้าร่วมเดินพิธีแห่ในงานเทศกาลเพราเฮลาในปีนี้ นี่คือสภาพช้างที่เหมือนซากศพเดินได้ ที่มนุษย์บังคับให้เธอเดินในพิธีแห่งบุญ เธอต้องเดินตั้งแต่หัวค่ำจนถึงใกล้รุ่งทุกวัน ท่ามกลางเสียงมโหรี ที่บรรเลงตลอดทางและสองข้างทางหนาแน่นไปด้วยผู้คนที่ส่งเสียงอื้ออึง เธอเดินย่ำไปบนท้องถนนที่ร้อนท่ามกลางควันไปที่หนาทึบจากการจุดประทัดและเผาเนื้อมะพร้าว เพื่อบูชาเทศกาลตามความเชื่อ
ทุกคนที่ยืนอยู่ตรงนั้นตื่นตะลึงในเครื่องแต่งกายของช้างและริ้วขบวนที่อลังการ แต่ทุกคนลืมมองไปที่ดวงตาของพวกเขา ไม่มีใครเห็นเท้าทั้งสี่ผูกโซ่อย่างแน่นหนาเดินไปบนท้องถนนที่เสียงโซ่กระทบดังไปตลอดทาง ไม่มีใครมองเห็นร่างกายที่ผอมเกร็ง อ่อนล้า ที่ซ่อนภายใต้ผืนอาภรณ์ที่ประดับทิกกิรี
ศาสนาพุทธสอนให้เรามีความเมตตาและไม่เบียดเบียนผู้อื่น แต่การบังคับช้างที่อยู่ในสภาพอย่างนี้มาเดินขบวนมันขัดต่อหลักศาสนาที่เราเชื่ออยู่ ความเมตตาที่แท้จริงคือการมองทุกชีวิตมีความหมายและมีค่าเท่ากั

මේ ප්‍රචාරය සම්බන්ධයෙන් හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසුවේ මෙවන් කතාවක්

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුවවි ඒ සදහා වු භාරය ඔප්පු කිරිමට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

විෂ්ණු දේවාලයේ පෙරහැර සදහා අලි ඇතුන් 18 ක් පමණ සහභාගි වන බවත් එයින් එක් අලියෙකු සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයන් කරනවා විනා අනික් තරුණ අලි ඇතුන් ගැන සුභවාදි ප්‍රචාරයන් ගෙන නොයන්නේ මන්ද ගැන සකයක් පහළ වන බවද හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා මෙසේ පැවසීය,

“ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍යයි. මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පමණයි ටිකිරා ඇතින්න ගමන් කළේ. පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06ක පමණ කාලයක් පීඩා වින්දා.

ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ වුණා සුව ඌ පසු දළඳා පෙරහැරේ ගමන් කරවන බවට රෝගය සුව වීමෙන් පසු රන්දෝලි පෙරහර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක්වූ බවත් එම භාරය ඔප්පු කිරිමට මෙලෙස සතා පෙරහරට එක් කළේ යැයිද ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා පැවසීය.

ඇතින්නට ප්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝමීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම්දී තිබෙනවා. කරුණු නොදැන සමාජ මාධ්‍ය මගින් වැරදි ප්‍රචාර ගෙන යෑම පිළිකුලෙන් යුතුව මම හෙළා දකින බවද . එල්.එල් තිලකරත්න මහතා සඳහන් කළේය.

හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

මෙම සතා තිලකරත්න මහතා විසින් පෙරහරට සම්බන්ධ කරනු ලැබුවේ කිසිදු මුදලක් අය නොකර යි. එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන් ගෙන් කළ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාලය මගින් එතුමාට ලබාදීලා තිබෙන්නෙ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ඇතෙකු, අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සෑහීමකට පත්වුවහොත් පමණයි.

මෙම ඇතින්න පෙරහරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව. ඒ සදහා වෛද්‍යවරුන් පෙරහැරට කලින් විශාල පිරිසක් බලනවා ඒ සම්බන්ධව. ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් විලංග දැල මහතාත් සොයා බලන බවද ධම්සිරි මහතා කිය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී