නවතම පුවත්

සහරාන්ගෙන් පුහුණුව ලැබූ මවුලවිලා 2නෙක් අත්අඩංගුවට

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සිදුකළ තවුහීඩ් ජමාත් නායක සහරාන් හශීම්ගෙන් නුවරඑළියේ පුහුණු කඳවුරේදී අවි පුහුණුව ලැබූ මවුලවිවරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිකවැරටිය ජුම්මා පල්ලියේ මවුලවිවරයකු වන මොහොමඩ් නසාර් මොහොමඩ් නිම්සාඩ් නමැති 29 හැවිරිදි අයෙකි.

හෙට්ටිපොළ ජුම්මා පල්ලියේ මවුලවිවරයකු වන හනීෆා මොහොමඩ් රිස්මි නමැති 28 හැවිරිදි අයකු ද අද මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී