නවතම පුවත්

සාපෙළ විභාගය කල් යයි

අසංක

අසංක

මෙම වසරට අදාලව පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරියේදී පැවැත්වීමට තීරණය වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද සදහන් කරනු ලැබුවේ පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 03 දක්වා කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන බවයි.

මෙයට පෙර සැළසුම්කර තිබුණේ විභාගය ජනවාර් මාසයේදී පැවැත්වීමටය. 2020 වසරට අදාල සාමාන්‍ය පෙළ ප්‍රතිඵලද තවම නිකුත් කර නැත. ඊට මුල්වී ඇත්තේ කොවිඩ් අවධානම හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි