නවතම පුවත්

සාමණේර වහන්සේ ‌දෙනමකට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

අසංක

අසංක

හොරොව්පතානේ පිරිවෙන් විහාරස්ථානයක කුඩා සාමණේර වහන්සේ දෙනමකට පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පහරදීමේ සිද්ධිය සහිත වීඩියෝව සමාජ ජාල පුරා මහන් ආන්දෝලනයකට තුඩුදුන් අතර ඒ අනුව පොලිස් විමර්ශන සිදුවිය.

පහරදුන් බව කියන පුද්ගලයා ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තෙකි.

සිද්ධිය පිළිබද තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි