නවතම පුවත්

සාමය ගැන පකිස්තාන-ලංකා එකඟතාවක්

අසංක

අසංක


කලාපයේ සාමය හා ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාව හා පකිස්තානය එකඟතාවයක් ඇතිකර ගෙන ඇත

ජම්මු හා කාශ්මීරයේ වර්තමාන තත්ත්වය පිළිබඳව පකිස්තාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලක් ජනක් මාරපාන මහතා අතර ඊයේ පැවති දුරකථන සංවාදයක් හරහා මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තාවේ.

ජම්මු කාශ්මීර අර්බුදය පිළිබඳව සැලකිලිමත් වන අතරම . ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ ඇති සබඳතාව අගය කරන බවත් මෙරට විදේශ ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව නීති විරෝධී හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගනිමින්පි සිටින බව පකිස්තානු විදේශ අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකාවට කරුණු දැක්වා ඇත.

මේ වන විට ජම්මු හා කාශ්මීරය තුළ ඉන්දියාව ගෙන ඇති පියවර කලාපයේ සාමය හා ආරක්ෂාව සඳහා බරපතල අවදානමක් ඇති බව ඔහු අවධාරණය කර තිබේ.

කාශ්මීරය සඳහා ජෙනොසයිඩ් වොච් නම් ජාත්‍යන්තර සංවිධානය “ජන සංහාර අනතුරු ඇඟවීමක්” නිකුත් කර ඇති බව ඔහු සඳහන් කර ඇති අතර . . ඉන්දීය හමුදා විසින් බලය යෙදවීම මානුෂීය ව්‍යසනයකට තුඩු දිය හැකි බවද ඔහු දන්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්