නවතම පුවත්

සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලන කිරීමේ ක්‍රියාමර්ග හේතවෙන් මේ වසරේ දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බාධා  එල්ල වී තිබේ.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ඉහත තීරණය ගෙන තිබේ.

මේ වසරේ තුන්වැනි පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 24 දා ආරම්භ කිරීමට යෝජනා වී ඇති 2021 වසරේ පළමු වාරයේ අධ්‍යාපන කටයුතු ජනවාරි 04 දා ආරම්භ වීමට නියමිතව තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි