නවතම පුවත්

සාරුව ලියනගේ වසර 15ක් හිරේට

අසංක

අසංක

දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේය.

ඊට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට ද අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දු කළේය.

මහජන නියෝජිතයින් මෙවැනි දේ කිරීම බරපතළ තත්ත්වයක් බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්