නවතම පුවත්

සිනමන් එයාර් යළිත් ගුවන් ගමන් අරඹයි

අසංක

අසංක

කොරෝනා‌ වසංගතයත්‌ සමඟ අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ අත්හිටුවීමෙන්‌ මාස ගණනාවකට පසු මෙරට ප්‍රධාන අභ්‍යන්තර ගුවන්‌ගමන්‌ සමාගමක්‌ වන සිනමන්‌ එයාර්‌ හි අභ්‍යන්තර ගුවන්‌ ගමන්‌ මෙහෙයුම්‌ අප්‍රේල්‌ 1 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව කටුනායක, රත්මලාන ගුවන්‌ තොටුපලවල් සහ කොළඹ නගරය කේන්ද්‍ර
කරගනිමින්‌ මෙම මෙහෙයුම්‌ සිදුකෙරේ.

ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට,
තංගල්ල, කොග්ගල , සීගිරිය, යාපනය, අනුරාධපුර ඇතුලු ගමනාන්ත රැසකට අභ්‍යන්තර ගුවන්‌ සේවා පහසුකම්‌ සළසා
ගැනීමට හැකියාව මෙමගින් ලැබෙනු ඇති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි