නවතම පුවත්

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් නවතම හෝටල් සංකීර්ණය මාලදිවයිනේ

අසංක

අසංක

සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සිය නවතම හෝටල් සංකීර්ණය මාලදිවයිනේ ආරහ්වෙලි දූපතේ විවෘත කර ඇත.

“Cinnamon Velifushi Maldives” නම්වන මෙම හෝටල් පරිශ්‍රය suites, water bungalows, villas හා family යනාදී වශයෙන් කාණ්ඩ 5ක් යටතේ කාමර 90කින් සමන්විතය. Mandara Spas විසින් මෙහෙයවනු ලබන අතිසුඛෝපභෝගී ස්පා, අංගසම්පූර්ණ sports bar යනාදියෙන් මෙකී පරිශ්‍රය අංගසම්පූර්ණ වේ.

ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සිනමන් සමූහයට අයත් මාලදිවයිනේ පිහිටි හෝටල් සංඛ්‍යාව 4ක් දක්වා ඇත.

එසේම මේ සමඟින් සිනමන් සමූහයේ සම්පූර්ණ හෝටල් සහ නිකේතන සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ යනු ඇත. එයට ශ්‍රී ලංකාවේ පිහිටි නගර හෝටල් 3ක් සහ නිකේතන 8ක් අන්තර්ගත වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි