නවතම පුවත්

සිසුන් 7ක් දියේගිලීම ගැන අධ්‍යාපන බලධාරීහු විමර්ශන අරඹති

අසංක

අසංක

ගෝමරන්කඩවල අධ්‍යාපන චාරිකාවකට පැමිණි හාලිඇල පාසලක ළමුන්ගෙන් 7 දෙනෙක් දියනාමින් සිටියදී දියේ ගිලීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අනතුරින් සිසුන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

දිවි ගලවාගැනීමට හැකිවූ තිදෙනා ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ සවස 6.30 ට පමණ අනතුර සිදුවී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි