සුදුවෑන් ගැන කියන්න රාජිත ගෙනා කෙනා නමගිය බැංකු කොල්ලකරුවෙක්

සුදු වෑන් රථයකින් තමාව පැහැරගත් බව කියමින් ඇමති රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙක් බවත් ඔහුට මංකොල්කෑම් රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණයේ නඩු විභාගයන් පවා පැවැත්වෙන බවත්