නවතම පුවත්

සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ‌හෙට ඇරඹේ

අසංක

අසංක

ඉෂාර රත්නකාර

ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ‌තෝරාපත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන සුපිරි පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ‌හෙට ආරම්භ ‌වේ.

ලබන 11 වැනිදා ‌තෙක් පැවැත්වෙන ‌මෙම තරගාවලිය සදහා ‌කොළඹ, මහනුවර, දඹුල්ල, සහ ගාල්ල යනුවෙන් කණ්ඩායම් 04ක් තරග 08ක් වැදීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්