නවතම පුවත්

සෙල්ෆි ගනිද්දී වැඩිපුරම මියයන්නේ දියට වැටීමෙන්

අසංක

අසංක


අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අවාසනාවන්ත ලෙස විවිධ අනතුරුවලට භාජනය වී මියගිය පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය තුල මෙරටින්ද අවස්ථා කිහිපයකදීම තොරතුරු වාර්තා විය.

සෙල්ෆි ජයාරූප ගැනීමේදී මියගිය බොහෝදෙනෙකු එසේ මියගොස් ඇත්තේ දියෙහි ගිලීමෙනි.

මෙම අවාසනාවන්ත තත්වය මෙරටට පමණක් සීමාවූවක් නොවේ. මේ වනවිට ලොව පුරා රටවල් වලින් මෙවැනි සිදුවීම් අපට නිතර අසන්නට ලැබේ

2011 සිට 2017 දක්පවා වූ සුගිය වසර වසර හතක් තුල ලොව පුරා පුද්ගලයින් 259 දෙනෙකුමෙසේ අනතුරුදායක සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මරුමුවට පත්ව ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය ආයතනයක් විසින් කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

2011 වසරේ දී සෙල්ෆි ඡායාරූප හා සම්බන්ධ මරණ 3ක් පමණක් වාර්තා වී ඇති නමුත් 2016 වනවිට එම සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් තිබේ. 2017 වසරේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 93 කි.

මෙසේ මියගිය පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ඉන්දියාවෙන් වන බවද සමීක්වාෂණ වාර්තාවේ දැක්වේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි