නවතම පුවත්

සේවා කිහිපයකට ලංගම ඩිපෝවලින් ඉන්ධන

අසංක

අසංක

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන සහ පාසල් සිසුන් ප්‍රවාහන රථ ද මීට අයත් වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?