නවතම පුවත්

සොයිසාපුර හෝටලයට වෙඩිතැබූ සැකකරුවකුගේ නිවසකින් අවි හමුවේ

අසංක

අසංක

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන ලක්ෂිතගේ ඉඳිබැද්ද නමැත්තා විසින් වළක සැඟවූ ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ගල්කිස්ස පොලිසියේ විශේෂ පොලිස් කන්ඩායමක් විසිනි.

සැකකරු විසින් මොරටුමුල්ල නිවසේ කසල ජලය රැස්වන වලක සගවා තිබී මේවා සොයාගෙන ඇත.

මෙරට නිෂ්පාදිත ටී 56 උන්ඩ භාවිතා කල හැකි අවියක් , ප්ලාස්ටික් පිස්තෝලයක් , 9mm හා ටී 56 ජීව උන්ඩ කිහිපයක් සහ ටී 56 හිස් පතොරම් කොපු කිහිපයක් මෙලෙස සොයාගැනීමට හැකිව තිබේ.

ලක්ෂිත නමැති සැකකරුගේ මව අත්අඩංගුවට ගෙන ඇත.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?