නවතම පුවත්

හංවැල්ලේ වෙඩිතැබීමක්-1ක් මරුට- 2ක් රෝහලට

අසංක

අසංක

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ වෙඩිතැබීමේ සිද්ධියකින් එක් අයකු මියගොස් තුවාල ලැබූ පුද්ගලයන් 2නෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

රෝහල්ගත කර ඇත්තේ ඉන්ද්‍රා නමැති පුද්ගලයකු ඇතුළු තිදෙනෙකි.

ඉන් චාමර නමැත්තකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මීට ටික වේලාවකට පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්