නවතම පුවත්

හංවැල්ලේ වෙඩිතැබීමට තවත් 2නෙක් හා ආයුධ අත්අඩංගුවට

අසංක

අසංක

හංවැල්ලේ වෙඩිතැබීමට අදාළව තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබූ රිවෝල්වර හා කඩු කිහිපයක් ද සොයාගෙන ඇත.

ප්‍රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ සිරගතව සිටින අපරාධකරුවකු වන ඌරුජුවා නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදුකළ බවයි.

අද දිනයේදී සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි