නවතම පුවත්

හතුරුසිංහගේ පඩියෙන් හෙළිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බදු පැහැර හැරීම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ලබාදී ඇති දීමනා පහසුකම් හා ගෙවීම් වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බදු මුදල් පැහැර හැරීමක් සිදුකර ඇති බව , විගණන දෙපාර්තමේන්තුව සිදුකල වෝහාරික විගනණයෙන් අනාවරණය වී ඇත . එසේම ක්‍රිකට් ආයතනය හා පුහුණු කරු අතර ඇතිකරගත් ගිවිසුම තුලද ගැටළු හා අක්‍රමිකතා රැසක් පවතින බව අනාවරණය වී ඇත. විශේෂයෙන්ම එම ගිවිසුම පිළිබඳව ක්‍රිකට් ආයතනයේ නීති අංශ නිසි ලෙස දැනුවත් කර නොමැති බවද මේ වනවිට හෙළිව ඇත / මේ අනුව මෙම බදු පැහැර හැරීම් පිළිබඳව පිළිතුරු බැඳීමට තවත් සතියක පමණ කාලයක් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදී ඇත. සතියකින් අනතුරුව මෙම වාර්තාව කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමටද විගණන දෙපාර්තමේන්තුව කටයතු යොදා ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි