හමුදා සෙබළුන් රැගත් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් හබරණ අසලදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් හා තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් ය.
වෑන් රථයේ රියැදුරු ද සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
කිරිපිටි මිල පහළට
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !