නවතම පුවත්

හාල් මිල බස්සන්න ලබන සතියේ සිට වැඩපිළිවෙළක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති සහල් මිල අඩු කිරීම සඳහා රජය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 40000 ක් කඩිනමින් සහල් බවට පත්කිරීමට අභ්‍යන්නර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

එම සහල් තොග ලක් සතොස හරහා ඉදිරි සතියේදී වෙළෙඳපොළට ලබාදීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට තමාට තොරතුරු වාර්තා වූ බවත් ඒ අනුව මෙම නව පියවර දියත් කරන බවත් අභ්‍යන්නර වෙළෙඳ කටයුතු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ වනවිට මෙරට වෙළඳපොලේ , බොහෝ සහල් වර්ගවල මිළ ගණන් රුපියල් 100ත් 150ත් අතර මට්ටමක පවතින බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්