නවතම පුවත්

හොර පාරෙන් ශානිව ගෙදර ඇරලූ සීඅයිඩී නිලධාරියාට මාරුවක්

අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට නීති විරෝධී ලෙස පොලිස් නිල රථයකින් ප්‍රවාහනය සැපයූ සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේම පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

ඔහුට මාරුවීම ලබාදී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය වෙතයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවක නීති නීති විරෝධී අන්දමින් පොලිස් නිල රථයකින් ඉහත පොලිස් නිලධාරියා විසින් ප්‍රවාහන පහසුකම් සලසා තිබුණේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිවසට යාම සඳහායි.

නීති විරෝධී කටයුත්තක් වන මේ පිළිබඳ විමර්ශනයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?