නවතම පුවත්

ශ්‍රීලංකා පකිස්ථාන තරගයේ ආරක්ෂාව ගැන ICC අවධානයෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සැප්තැම්බර් 27 දා  පාකිස්තානයේදී ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තක්සේරු කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මෙම තරගාවලියේදී පාකිස්තන රජය ක්‍රියාත්මක කරන ආරක්ෂක සැලැස්ම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමුකිරීමට නියමිතය. ඉන් අනතුරුව තරගාවලිය වෙනුවෙන් විනිසුරන් හා තරග තීරකයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.

එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සමන්විත වෙයි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් 10ක් එක්නොවීමට තීරණය කර තිබේ. ඒ අනුව එක්දින කණ්ඩායම ළහිරු තිරිමාන්න විසිනුත් විස්සයි20 කණ්ඩායම දසුන් ශානක විසිනුත් නම් කිරීමට නියමිතය.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීමට ගැටලුවකට පත්විය. අවසන්වරට පකිස්තානයේදී ජාත්‍යන්තර තරගාවලියක් පැවැත්වුණේ 2015 දී සිම්බාබ්වේ කණ්ඩායමට සමගිනි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී