නවතම පුවත්

එපාවෙලා ගිය 11,000ක් ආපහු ඇවිත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුද්ධය නිමාවීමත් සමග මේ දක්වා දමිළ සරණාගතයින් එකලොස් දහසකට අධික පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රජය සදහන් කරයි අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව මෙම කාර්යන් සිදුකරන බවයි.

ඒ අනුව ඊයේ (31) දිනයේදී ද ඉන්දියාවේ චෙන්නායි නුවර සිට සරණාගතයින් 83 දෙනකු ක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව මෙරටට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. මේ අතර තවත් ඉන්දියාවේ රැදී සිටින සරණාගතයින් හාරදහසකට ආසන්න පිරිසක් යලි ශ්‍රීලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.

සමිත සේනාරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්