නවතම පුවත්

පොලීසියේ ලොකු පුටු 84ක් මාරු වෙයි – ලැයිස්තුව මෙන්න

අසංක

අසංක

පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් අධිකාරී හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරී සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 84 දෙනකු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 17ක්, පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 26ක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 20ක් හා පොලිස් ස්ථානාධිපතිවරුන් 21ක් මෙලෙස ස්ථාන මාරු කර ඇත.

මාරුවීම් ලැබූ නිලධාරීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන්

  1. ඩබ්.එස්.ඊ. ජයසුන්දර මහතා නි.පො.ප ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය සිට පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ලෙස
  2. කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා නි.පො.ප අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශය සිට නි.පො.ප අගමැති ආරක්ෂක දිසාව ලෙස
  3. එස්.ඩබ්.එම්. සේනාරත්න මහතා නි.පො.ප පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශය සිට නි.පො.ප තොරතුරු තාක්ෂණ, පර්යේෂණ හා සංවර්ධන දිසාව ලෙස
  4. යූ.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මහතා නි.පො.ප නුගේගොඩ කොට්ඨාශය සිට නි.පො.ප මොණරාගල දිසාව ලෙස
  5. ටී.සී.ඒ. ධනපාල මහතා නි.පො.ප මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාශය සිට නි.පො.ප පොලිස් විශේෂ කාර්යාංශය ලෙස
  6. ජී.එම්.එච්.බී. සිරිවර්ධන මහතා නි.පො.ප පොලිස් මූලස්ථානය සිට නි.පො.ප පුත්තලම දිසාව ලෙස
  7. පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා නි.පො.ප මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිට නි.පො.ප මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ලෙස
  8. එන්.එල්.සී. සම්පත් කුමාර මහතා නි.පො.ප සහකාර අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව සිට නියෝජ්‍ය අධ්‍යක්ෂ රාජ්‍ය බුද්ධි සේවාව ලෙස
  9. එම්.එන්. සිසිර කුමාර මහතා නි.පො.ප මහනුවර කොට්ඨාශය නි.පො.ප මානව සම්පත් කළමනාකරණ දිසාව ලෙස
  10. ජේ.ඒ.ඩී.එම්. ප්‍රියන්ත ජයකොඩි මහතා නි.පො.ප නි.පො.ප පොලිස් මූලස්ථාන දිසාව සිට නි.පො.ප දුක්ගැනවිලි විසඳුම් දිසාව ලෙස
  11. ඩබ්.එම්.එම්. වික්‍රමසිංහ මහතා නි.පො.ප නි.පො.ප දුක්ගැනවිලි විසඳුම් දිසාව නි.පො.ප රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව ලෙස
  12. එල්.එච්.කේ.ඩබ්.කේ. සිල්වා මහතා නි.පො.ප අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසාව සිට නි.පො.ප අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව ලෙස
  13. කේ.අජිත් රෝහණ මහතා නි.පො.ප නි.පො.ප රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව සිට නි.පො.ප නීති, විනය හා කල්ක්‍රියා දිසාව ලෙස
  14. ඒ.එච්.එම්.ඩබ්.සී.කේ. අලහකෝන් මහතා නි.පො.ප පොලිස්පතිගේ මාණ්ඩලික නි.පො.ප නුවරඑළිය දිසාව ලෙස
  15. ජගත් පලිහක්කාර මහතා නි.පො.ප මොණරාගල දිසාව හා නි.පො.ප බදුල්ල දිසාව (වැ/බ) සිට නි.පො.ප පොලිස් මූලස්ථාන දිසාව
  16. එල්.කේ.ජේ.ජී. සරත් පීරිස් මහතා නි.පො.ප විශේෂ කාර්යාංශය සිට නි.පො.ප බදුල්ල දිසාව ලෙස
  17. පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා නි.පො.ප බඳවාගැනීම්, පුහුණු, ජාත්‍යන්තර සබඳතා සහ මානව සම්පත් කළමනාකරණ දිසාව සිට නි.පො.ප බඳවාගැනීම්, පුහුණු, ජාත්‍යන්තර සබඳතා දිසාව ලෙස

පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්

  1. ජී.අයි.ඩී.ආර්.විජේසිංහ මහතා ජ්‍යෙ.පො.අ ගම්පහ කොට්ඨාශ භාර නිලධාරි සිට මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ ලෙස
  2. පී.එම්.කේ.ඩී. පලිස්කාර මහතා පො.අ මූල්‍ය අපරාධ කොට්ඨාශය සිට ගම්පහ කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  3. එච්.එන්.කේ.ඩී. විජය ශ්‍රි මහතා ජ්‍යෙ.පො.අ සුභසාධක කොට්ඨාශයේ සහ අශ්වාරෝහක කොට්ඨාශයේ අධ්‍යක්ෂ සිට සුභසාධක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  4. ජී.ඒ.එන්.එල්. විජේසේන මහතා ජ්‍යෙ.පො.අ පානදුර කොට්ඨාශ භාර නිලධාරි සිට අශ්වාරෝහක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  5. ඩී.එස්. වික්‍රමසිංහ මහතා පො.අ කොළඹ මධ්‍යම කොට්ඨාශය සිට පානදුර කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  6. ඒ.ජී.ජේ. චන්ද්‍ර කුමාර මහතා ජ්‍යෙ.පො.අ වෛද්‍ය සේවා කොට්ඨාශයේ අධ්‍යක්ෂ සිට පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණදෙන නිලධාරි ලෙස
  7. ඩබ්.ඒ.ඩබ්. චාමික ප්‍රේමසිරි මහතා පො.අ කෑගල්ල කොට්ඨාශ භාර නිලධාරි සිට වෛද්‍ය සේවා කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  8. කේ.ජී.එල්. ගීතාල් මහතා පො.අ තංගල්ල කොට්ඨාශ භාර නිලධාරි සිට නුගේගොඩ කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  9. වයි.එල්. ලීලවංශ මහතා පො.අ මාතර කොට්ඨාශය සිට තංගල්ල කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  10. ටී.එම්.එස්.එම්. තෙන්නකෝන් මහතා පො.අ වව්නියාව කොට්ඨාශ භාර නිලධාරි සිට මහනුවර කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  11. එච්.ඩී.ඩබ්.බී.ඒ.ඩබ්.ජී.ආර්.බී.එච්.ඩබ්.ඒ.බී. හක්මන මහතා පො.අ ගාල්ල කොට්ඨාශ භාර නිලධාරි සිට මුලතිව් කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  12. පී.ආර්.පී. සේනානායක මහතා පො.අ මුලතිව් කොට්ඨාශ භාර නිලධාරි සිට අනුරාධපුරය කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  13. ටී.පී. හේවාපතිරණ මහතා පො.අ අනුරාධපුරය කොට්ඨාශ භාර නිලධාරි සිට ප්‍රජා පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  14. ඩබ්.එස්.පී. ද සිල්වා මහතා පො.අ ප්‍රජා පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ සිට නාවික කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  15. බී.යූ. උඩුගමසූරිය මහතා පො.අ කන්කසන්තුරය කොට්ඨාශ භාර නිලධාරි සිට ඇල්පිටිය කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  16. ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතා පො.අ මහනුවර කොට්ඨාශය (වැඩ බලන කොට්ඨාශ භාර නිලධාරි) සිට කෑගල්ල කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  17. ජේ.පී.ඩී. ජයසිංහ මහතා පො.අ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිටත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  18. ඒ.කේ.ඩී. උදය හේමන්ත මහතා පො.අ කොළඹ අපරාධ කොට්ඨාශය සිට කොළඹ අපරාධ කොට්ඨාශයයේ අධ්‍යක්ෂ ලෙස
  19. ඩී.ජේ. ඇතුලත්මුදලි මහතා පො.අ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශය සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස
  20. ඩබ්. තිලකරත්න මහතා පො.අ අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිට පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  21. කේ.බී. කීර්තිරත්න මහතා පො.අ පරිසර ආරක්ෂණ කොට්ඨාශය සිට මාතර කොට්ඨාශය (ජ්‍යෙ.නි.පො.ප දකුණු පලාතගේ පුද්ගලික සහකාර ලෙස)
  22. එච්.එස්.එන්. පීරිස් මහතා පො.අ ඇල්පිටිය කොට්ඨාශ භාර නිලධාරි සිට ගම්පොල කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  23. ඩබ්.වී. ගිණිගේ මහතා පො.අ ගම්පොල කොට්ඨාශ භාර නිලධාරි සිට ගාල්ල කොට්ඨාශ භාර නිලධාරි ලෙස
  24. එස්.ඒ.ආර්. ජයසුන්දර මහත්මිය කා.පො.අ පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශය සිට පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස
  25. එම්.ආර්.එම්. සෙනරත් මහතා පො.අ මත්ද්‍රව්‍ය කාර්යාංශය සිට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස
  26. එම්.ඩී.පී. දයාරත්න මහතා පො.අ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස

සහකාර පොලිස් අධිකාරිවරුන්

  1. ඒ.එම්. නිමල් බණ්ඩාර මහතා ස.පො.අ කුලියාපිටිය කොට්ඨාශය සිට දක්වා මීගමුව කොට්ඨාශය වෙත
  2. ආර්.ඩී. අලුත්ගමගේ මහතා ස.පො.අ හැටන් කොට්ඨාශය සිට මීගමුව කොට්ඨාශය වෙත
  3. ආර්.එම්.එස්.පී.ආර්.කේ. රත්නායක මහතා පො.අ නාවුක කොට්ඨාශය සිට හැටන් කොට්ඨාශය වෙත
  4. ජේ.එච්.එම්.එන්. ජයපත්ම මහතා ස.පො.අ තංගල්ල කොට්ඨාශය සිට ත්‍රිකුණාමලය කොට්ඨාශය වෙත
  5. එල්.ආර්. ගමගේ මහතා ස.පො.අ යාපනය කොට්ඨාශය සිට කුලියාපිටිය කොට්ඨාශය වෙත
  6. ඊ.එල්.එම්.චන්ද්‍රසේන බණ්ඩා මහතා ස.පො.අ ගම්පොල කොට්ඨාශය සිට යාපනය කොට්ඨාශය වෙත
  7. ඕ.පී. අමරබන්දු මහතා ස.පො.අ ගාල්ල කොට්ඨාශය සිට ගම්පොල කොට්ඨාශය වෙත
  8. ඊ.ඩී.ඩබ්. ජයමිණී කුමාර මහතා ස.පො.අ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සිට කුලියාපිටිය කොට්ඨාශය වෙත
  9. ටී.එම්.ඒ.ජේ. රුද්‍රිගෝ මහතා ස.පො.අ ක්‍රිඩා කොට්ඨාශය දක්වා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත
  10. සී.ආර්. පීරිස් මහතා ස.පො.අ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සිට ගම්පහ කොට්ඨාශය
  11. ඩී.ඊ. පෙරේරා මහතා පො.අ හලාවත කොට්ඨාශය සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ලෙස
  12. ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා සිට ස.පො.අ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය හලාවත කොට්ඨාශය වෙත
  13. ඩී.ඊ.එන්. වැලිසරගේ මහතා ස.පො.අ අම්පාර කොට්ඨාශය සිට ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත
  14. පී.ඒ.ජේ. විජේසුන්දර මහතා ස.පො.අ ගාල්ල කොට්ඨාශය සිට අම්පාර කොට්ඨාශය වෙත
  15. එස්.පී.කේ. වර්ණසූරිය මහතා සිට ස.පො.අ පොලිස් මූලස්ථානය සිට බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාශය වෙත
  16. ඩී.කේ.ඒ. සනත් කුමාර මහතා ස.පො.අ පුත්තලම කොට්ඨාශය සිට ඇඹිලිපිටිය කොට්ඨාශය වෙත
  17. එල්.ආර්. කුමාරසිරි මහතා ස.පො.අ මඩකලපුව කොට්ඨාශය සිට මාතලේ කොට්ඨාශය වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම අවලංගු කිරීම
  18. එන්.වී. ලෝරන්ස් මහතා ස.පො.අ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සිට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත
  19. ආර්. මනෝජ් මහතා ස.පො.අ කොළඹ උතුර කොට්ඨාශය සිට කොළඹ මධ්‍යම කොට්ඨාශය වෙත
  20. අනුරුද්ධ මහින්දසිරි මහතා ස.පො.අ මන්නාරම කොට්ඨාශය කොළඹ උතුර කොට්ඨාශය

පොලිස් ස්ථානාධිපතිවරුන්

  1. එච්.එස්.එම්. කල්දේරා ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති පේරාදෙණිය සිට මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව දකුණු පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත
  2. පී.බී.එන්.සී. බස්නායක ප්‍රධාන පොලිස් පරීක්ෂක මූ.පො.ප නුවරඑලිය සිට ස්ථානාධිපති පේරාදෙණිය
  3. සී.පී.කේ. විජේසේකර ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මහියංගනය සිට මූ.පො.ප නුවරඑලිය
  4. එස්.ජී.ඒ.ආර්.එල්. සේනාධීර ප්‍රධාන පොලිස් පරීක්ෂක කෑගල්ල කොට්ඨාශය සිට ස්ථානාධිපති මහියංගනය
  5. එම්.ආර්.එම්.එස්. ක්‍රිෂාන්ත පොලිස් පරීක්ෂක අම්පාර කොට්ඨාශය සිට ස්ථානාධිපති පලෙයි
  6. එන්.ඩී. හෙට්ටිආරච්චි පොලිස් පරීක්ෂක ස්ථානාධිපති වේල්ලවීදිය සිට ස්ථානාධිපති වලපනේ
  7. ඩී.එම්.එල්.කේ.බී. සිලෝගම පොලිස් පරීක්ෂක ස්ථානාධිපති හම්බෙගමුව සිට ස්ථානාධිපති වේල්ලවීදිය
  8. ආර්.එම්.ආර්.එස්. රාජපක්ෂ පොලිස් පරීක්ෂක හලාවත කොට්ඨාශය සිට ස්ථානාධිපති හම්බෙගමුව
  9. කේ.කේ.පී. උදය කුමාර ප්‍රධාන පොලිස් පරීක්ෂක යාපනය කොට්ඨාශය සිට ස්ථානාධිපති හබරාදූව
  10. ජේ.ඒ. සිරිසේන ප්‍රධාන පොලිස් පරීක්ෂක මූ.පො.ප නිකවැරටිය සිට කුරුණෑගල කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
  11. ආර්.බී.යූ. රත්නමලල ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ආණමඩුව සිට මූ.පො.ප නිකවැරටිය
  12. ඩී.පී. කුමාර ප්‍රධාන පොලිස් පරීක්ෂක මහනුවර කොට්ඨාශය සිට ස්ථානාධිපති ආණමඩුව
  13. එල්.පී.ඩී.එස්. පෙරේරා පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශය සිට ස්ථානාධිපති අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ඨාශය
  14. ඩී.එම්.අයි.කේ. දිසානායක ප්‍රධාන පොලිස් පරීක්ෂක මහනුවර කොට්ඨාශය සිට ස්ථානාධිපති මුතූර්
  15. බී.එන්. ඒකනායක ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති මාලිගාවත්ත සිට ස්ථානාධිපති ඌව පරණගම
  16. කේ.එන්. සිරිමෙවන් පොලිස් පරීක්ෂක ස්ථානාධිපති තන්තිරිමලේ සිට ස්ථානාධිපති මාලිගාවත්ත
  17. ඒ.එන්.ටී. ප්‍රනාන්දු පොලිස් පරීක්ෂක ස්ථානාධිපති ගලේවෙල සිට ස්ථානාධිපති තන්තිරිමලේ
  18. ඩබ්.ඒ.ආර්. පෙරේරා පොලිස් පරීක්ෂක අම්පාර කොට්ඨාශය සිට ස්ථානාධිපති ගලේවෙල
  19. ටී.එම්.යූ.බී. තෙන්නකෝන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්ථානාධිපති බලංගොඩ සිට කොළඹ කොට්ඨාශයේ සාමාන්‍ය රාජකාරි සඳහා
  20. එම්.එස්.ඩබ්. ලියනගේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වැඩ බලන ස්ථානාධිපති කොටුව සිට ස්ථානාධිපති කොටුව
  21. යූ.පී.එස්. ප්‍රියන්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සිට මීගමුව කොට්ඨාශය ස්ථානාධිපති දිවුලපිටිය
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි