ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නයක මහතා පත්කර තිබේ. කොළඹදී අද (08) පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේය.
චන්දික හතුරුසිහ මහතා ඉවත්කිරීම හේතුවෙන් හිස්වූ තනතුරට ඔහු පත්කර තිබේ.
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සුබ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
පුණ්‍ය කාලය ඇරඹෙයි