නවතම පුවත්

කුරුණෑගල DIG සහ SP මාරු කරයි

අසංක

අසංක

තවත් DIG පිරිසක‌ගේ මාරුවීම් මාරුවෙයි

කුරුණෑගල නියෝජ්‍ය ‌පොලිස්පති කිත්සිරි ජයලත් හා කුරුණෑගල ‌කොට්ඨාශ භාර ‌පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන ‌දෙදෙනාට ස්ථාන මාරු ලබාදීමට අද රැස්වූ ජාතික ‌‌පොලිස් ‌කොමිසම තීරණය කර තිබේ.

ඒ වැඩබලන ‌පොලිස්පතිවරයා කළ ඉල්ලීම සළකා බලමිනි.

ඒ අනුව කුරුණෑගල නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා පුත්තලමටත් කුරුණෑගල ‌කොට්ඨාශ භාර ‌පොලිස් අධිකාරිවරයා කන්තලේටත් මාරු කිරීමට නියමිතය.

ඒ ‌වෙනුවට කුරුණෑගල නියෝජ්‍ය ‌පොලිස්පතිවරයා ‌ලෙස ‌පොලිස් මූලස්ථානයේ ‌නියෝජ්‍ය ‌‌පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා පත්කිරීමට නියමිතය.

ඉකුත් 01 වැනිදා ස්ථාන මාරු ලබාදීමට තීරණය කළ නියෝජ්‍ය ‌පොලිස්පතිවරුන් කිහිපදෙනකුගේ ස්ථාන මාරු ‌පොලිස්පති ඉල්ලීම මත ‌වෙනස් කිරීමට අද රැස්වූ ‌ජාතික ‌පොලිස් ‌කොමිසම තීරණය කර ඇත.

ඒ් අනුව නියෝජ්‍ය ‌පොලිස්පතිවරුන් 7 ‌දෙනකුගේ පමණ ස්ථාන මාරු ‌වෙනස්වීමට නියමිතය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?