නවතම පුවත්

පාතාලෙ රජා මධුෂ් කොටුවෙයි – ජනප්‍රිය ගායකයකු ඇතුළු පාතාලෙ රොත්තක්ම ඒ අතර

අසංක

අසංක

ශ‍්‍රී ලංකා පොලීසිය සහ ඩුබායි පොලීසිය එක්ව කළ රහස් මෙහෙයුමකින් අනතුරුව මාකදුරේ මධූෂ්, කංජිපානි ඉමිතියාස්, කෙසෙල්වත්තේ දිලූප සහ මෙරට ප‍්‍රසිද්ධ ගායකයෙක් ඇතුළු පිරිසක් කොටු කරගෙන තිබේ.
ඩුබායිහි පිහිටි හෝටලයක් තුළ දී මෙම පිරිස කොටුකරගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා The colombo Express වෙත සනාථ කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද මෙහෙයුමකට අනුව මෙම පිරිස කොටුකර ගැනීමට හැකි වූ බව ඔහු සදහන් කළේය. එම ප‍්‍රසිද්ධ ගායකයා අමල් පෙරේරා නම් පුද්ගලයෙක් බව ද ඔහු සදහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි