නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගාල්ලේදී විශිෂ්ට ජයක්- දිමුත් ශතකයක්

අසංක

අසංක

මේ වනවිට නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක විශිෂ්ට ජයක් අද හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව මෙලෙස ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ වසර 7කට පසුවයි.

විශේෂත්වය වන්නේ සිය නවවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සමත් වීමයි.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 268ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ඉලක්කය පසුකරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

දිමුත් කරුණාරත්න ලකුණු 122ක් සහ තිරිමාන්න ලකුණු 64ක් රැස් කළේය.

අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ ශ්‍රී ලංකා කණඩායම වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙය බවද පැවැසේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්