නවතම පුවත්

ලක්ෂ 100ක අයිස්-හෑෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

අසංක

අසංක

පමුණුගම පුබුදුගම ප්‍රදේශයේ දී අයිස් හා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මට්ටක්කුලිය පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා ඒවා තබාගෙන තිබී ඇත්තේ මෑතකදී කුලී පදනම මත ලබාගත් නිවසක ය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ මිල රුපියල් ලක්ෂ 100ක් පමණ වන බව පොලීසිය පැවැසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි