නවතම පුවත්

පළමු වතාවට ලාංකිකයෙක් ලෝක කුසලාන බේස්බෝල් පිටියට පිවිසෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු කොරියාවේ ගිජැං නගරයේදී හෙට දින ආරම්භවන දහ අටෙන් පහළ ලෝක කුසලාන බේස්බෝල් තරගාවලියට විනිසුරුවරයෙකු ලෙස එක්වීමට ශ්‍රි ලංකාවේ සුජීව විජේනායක මහතා සමත්වී තිබේ.‍ ශ්‍රී ලාංකේය පුරවැසියෙකු ලෝක කුසලාන බේස්බෝල් තරග විනිසුරුවරයෙකු ලෙස මෙන්ම ලෝක කුසලාන තරගාවලියක පිටියට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ලෝකයේ රටවල් 12ක් මෙවර ලෝක කුසලාන තරගාවලියට තේරී පත්ව සිටින අතර අදාල වටයට පිවිසීම දක්වා ශ්‍රි ලංකාව සිටිනුයේ තවමත් ඈතිනි.
නමුත් බටහිර ආසියානු කුසලානය දිනාගනිමින් ශ්‍රි ලංකාව මෑත කාලයේ ඉතා ජනප්‍රිය ක්‍රිඩාවක් බවට තරුණයන් අතර ජනාධරයට ලක්වී තිබේ.
බටහිර හා නැගෙනහිර ආසියා තරග නියෝජනය කරන රටවල් විස්සකට අධික සංඛ්‍යාවකට සිය විනිසුරුවරයෙක් ලෝක කුසලාන තරගාවලියට එක් කිරීමට නොහැකිව තිබියදී සුජීව විජේනායකට මෙම ආරාධනාව ලැබී ඇත්තේ ලෝක බේස් බෝල් සම්මේලනය විසින් වීම කැපී පෙනෙයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන සුජීව විජේනායක මෙරට බේස්බෝල් උන්නතිය වෙනුවෙන් කැපවී සිටින්නෙකි. අලුත් පිම්මට රට වෙනුවෙන් සුජීව විජේනායකට thecolomboexpress.com මෙසේ සුබ පැතුම් එක්කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්