නවතම පුවත්

ජවිපෙ විජේවීර සහ කල්‍යාණ ලබන 02 වැනිදා එළිදකී

අසංක

අසංක

මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ මහතා විසින් රචිත “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය ජනගත කිරීම එළඹෙන සැප්තැම්බර් 02 වැනි දින පස්වරු 03.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදුකරේ.

1971 ජවිපෙ කැරැල්ලේ මොණරාගල නායකයා ලෙස වැල්ලවාය පොලීසියට පහර දීමේ අණ දෙන්න ලෙස කටයුතු කළ, ජනතා විමුක්ති පෙරමුණේ පළමු ලේකම් කල්‍යාණ හෙවත් ඩී.එම්. කරුණාරත්නගේ පනස් වසරකට අසන්න ජීවිත අත්දැකීම් ගොනු කළ කෘතියක් ලෙසයි “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය කළඑළි බසින්නේ.

මෙම අවස්ථාව වර්ණවත් කරමින් දෙසුම් පවත්වන්නේ අධිනීතිඥ එච්. ඒ. සෙනෙවිරත්න,ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ ලේඛක වික්ටර් අයිවන් සහ දර්ශන අශෝක කුමාර මහත්වරු විසිනි.

සංවිධානය ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් සිදුකරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්