නවතම පුවත්

මඩකලපුව ත්‍රස්තවාදියාගේ ඔළුව ගොඩගනී- මෝචරියට පොලිස් ආරක්ෂාව

අසංක

අසංක

මඩකලපුව සියෝන් දේවස්ථානයට පාස්කු ඉරිදාවේ බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස ලබන සඳුදා කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ගොඩගැනීමට නියමිතයි.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දුන් නියෝගයකට අනුවය.

එමෙන්ම එම හිස ගොඩගත් පසුව නිශ්චිත ස්ථානයක් හඳුනාගෙන යළි භූමදාන කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අධිකරණය නියෝගයක් කළේය.

ඒ සඳහා නිශ්චිත ස්ථානයක් හඳුනාගන්නා තෙක් එම හිස මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තැබීමට ද නියෝග කෙරිණි.

කල්ලියන්කාඩු සුසාන භූමියේ ත්‍රස්තවාදියාගේ හිස භූමදාන කිරීමට එරෙහිව මඩකලපුව උණුසුම් කරමින් මන්ත්‍රීවරුන්ගේ ද සහභාගිත්වයෙන් පසුගියදා දැවැන්ත විරෝධයක් මතුවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්