නවතම පුවත්

ATM ගනුදෙනු ගැන මහබැංකුවෙන් නිවේදනයක්

අසංක

අසංක

මේ දිනවල මතුවී ඇති බැංකු ඒටීඑම් කාඩ්පත් වංචා සම්බන්ධයෙන් ගත යුතු ආරක්ෂිත පියවර සෙසු පාර්ශ්ව සමග එක්ව දැනටමත් තහවුරු කොට ඇතැයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි.

ලංකා ක්ලියර් සමාගම හා බලපත‍්‍රලාභී බැංකු සෙසු පාර්ශ්වයන් වේ.

ඒටීඑම් වංචා කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වංචාව පිළිබද විමර්ශන පවත්වා අදාළ පියවර ගෙන ඇත.

කෙසේනමුත් නිරන්තරයෙන් ඒටීඑම් කාඩ්පත් මුදල් හුවමාරු පිළිබද සැළකිලිමත් වන ලෙසත් එස්එම්එස් මගින් මුදල් හර හා බැර කිරීම් ලබාගැනීමට කටයුතු කරන ලෙසටත් ශ‍්‍රී ලංකා මහබැංකුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?