නවතම පුවත්

වැලිකඩ ‌ජේලර් ඝාතනයේ සැකකරුවන් 2‌ක් අත්අඩංගුවට

අසංක

අසංක

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ තිහාර ජයරත්න ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ 27 හැවිරිදි ගලගොඩවත්ත, කුලීගොඩ පදිංචිකරුවෙක් හා 42 හැවිරිදි අම්බලන්ගොඩ පදිංචිකරුවෙකි.

පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී අපරාධයට යොදාගත් ටී56 ගිනි අවියක් හා උණ්ඩු12ක් සහිත මැගසිනයක් ද ඝාතනයට ගිය යතුරු පැදිය ද සොයාගෙන ඇත.

ඔහු සමග ඉහත ගිනි අවි භාවිත කළ බවට අනාවරණය වූ දෙවැනි සැකකරු ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.

අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි