නවතම පුවත්

ආනමාලු රංග ඝාතනයට ප්‍රා.සභා මන්ත්‍රීවරයකු ඇතුළු 7ක් අත්අඩංගුවට – කුඩු රොෂාන් ඒ අතර

අසංක

අසංක

ආනමාලු රංග නමැති පාතාල සාමාජිකයා සහ තවත් දෙදෙනෙකු මාදම්පිටිය සුසාන භූමියේදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ බළකාය ඊයේ රාත්‍රි කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

කුඩු රොෂාන් ඇතුළු 6දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ යක්කල පිහිටි අවන්හලකදී ය.

එක් අයකු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන බව පොලිස් විශේෂ කාර්‍ය බළකාය පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි