නවතම පුවත්

මගීන් බලාසිටිද්දී බස් රථයක් තුළ වෙඩිතැබීමක්

අසංක

අසංක

අද උදෑසන 08:05 ට පමණ මගී බස් රථයක ගමන් ගනිමින් සිටි පුද්ගලයකුට ඇල්පිටීයේදී ඊට ගොඩවූ අයකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඇල්පිටිය අට කොහොට්ට් බෝගහ වංගුව අසලදී ලංගම බස් රථයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත. ඌරගස්මං හන්දිය පදිංචි රංජිත් ජයවර්ධන නැමැත්තා එසේ ඝාතකවට ලක්ව තිබේ. මගීන් බලා සිටියදීම මෙම කල පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව අතර මගින් බැස ගොස් තිබේ.

පුද්ගලයකුගේ ගෙල කැපීමක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට සහබාගි වීමට යමින් සිටි අයකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ

මෛ පුද්ගලයා එම නඩුවේ සාක්ෂි කරුවෙකි. මෙම මගීන් බලා සිටියදී බස් රථය තුළ මෙම වෙඩිතැබීම කර ඇත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි