නවතම පුවත්

අතුරුදන් SIS නිලධාරියා හමුවෙයි

අසංක

අසංක

අතුරුදන් වූ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරීක්ෂකවරයා සේවයට වාර්තා කර තිබේ.

ඔහු අතුරුදන් වූ බවට දින කිහිපයකට පෙර පොලීසිය වෙත පැමිණිලි කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔහුගේ බිරිඳ විසිනි.

අතුරුදන් වීම පිළිබඳ අදාළ පොලිස් පරීක්ෂකවරයා කිසිවක් හෙළි කර නොමැති නමුත් පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු නිවසට නොගොස් සිටි බවට පෙනී ගොස් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවා ආරංචි මාර්ග පවසයි.

මොහුගේ අතුරුදන් වීම පිළිබඳ පැමිණිලි ලද පසුව විමර්ශනයක් ද පවැත්විණි.

එහිදී අනාවරණය වී තිබුණේ මෙම නිලධාරියා අධික ණය බරින් මිරිකී සිටි අයකු බවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී