නවතම පුවත්

පකිස්ථානු සංචාරයට 12ක් නොයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයෙන් ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න, විස්සයි20 නායක ලසිත් මාලිංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් 12 දෙනෙක් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔවුන් දෙදෙනාට අමතරව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.

කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති හෙයින් ඔහුට මෙම තරගාවලිය අහිමිවී තිබේ. මෙම ක්‍රීඩකයන් නොමැතිව පාකිස්තාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්