නවතම පුවත්

කෘත්‍රිම රා හදා ප්‍රධාන මත්පැන් නිෂ්පාදනාගරයකට දෙන තැනක් වටලයි

අසංක

අසංක

සුදුහාල්, සීනි, යූරියා එකතු කර කෘතිමව රා නිෂ්පාදනය කර මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමකට අලෙවි කිරීමේ ජාවාරමක නිරත ස්ථානයක් පිළිබඳ බස්නාහිර පළාත් බුද්ධි කාර්‍යංශය හෙළිකරගෙන තිබේ.

කළුතර නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක විශේෂ පොලිස් කණඩායමක් පයාගල පිහිටි එම කෘත්‍රිම රා නිෂ්පාදනාගාරය වටලා ඇත.

එහි තිබී කෘ9ලෙස සැකසූ රා ලොඉටර් 20000ක් හමුවී තිබේ.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට මුදල් ගෙවමින් මෙය පවත්වාගෙන ගිය බවයි.

පොලීසිය හා සුරාබදු අංශ වෙත මාසයකට ලක්ෂ එකහමාරක් පමණ ගෙවමින් මෙය පවත්වාගෙන ගොස් ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්