නවතම පුවත්

කැකිරාව මහේස්ත්‍රාත් උසාවියේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක්

අසංක

අසංක

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද පෙරවරුවේ ගින්නක් ඇතිවී තිබේ.

ගින්න පාලනය සඳහා ගිනිනිවීමේ රථ කැඳවා ඇත.

මේ පිළිබඳ අනුරාධපුර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනය සඳහාත් මාර්ගයේ රථවාහන හැසිරවීම සඳහාත් පොලිස් කණඩායම් කිහිපයක් ඒ වෙත යවා ඇතැයි පොලිස් මූලස්ථානය පැවැසීය.

රජයේ රස පරීක්ෂකවරයා එම ස්ථානයට කැඳවීමට පොලීසිය කටයුතු යොදමින් සිටියි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?