නවතම පුවත්

යුරෝපා-ලංකා වෙළඳාම වසරකට බිලියන 5 පන්නයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා යුරෝපය අතර සමස්ත වාර්ෂික වෙළඳාමේ වටිනාකම මේ වනවිට යුරෝ බිලියන 5 ඉක්මවා ඇති බව යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මහතා සඳහන් කර සිටී .

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය බවට පත්ව ඇති බවත් ඉදිරියේදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් ආසිර්වාතම් මහත්මිය සමග බ්‍රසල්ස් නුවරදී පවතී සාකච්ජාවකදී ටසක් මහතා සඳහන් කර අත.

මානව හිමිකම්, සිවිල් නිදහස සහ නීතියේ ආධිපත්‍යය රට තුල ස්ථාපිත කිරීම සඳහාද යුරෝපා සංගමයේ සහය ලැබෙන බව ටසක් මහතා මෙහිදී පැවසීය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?