නවතම පුවත්

රත්මලානේදී පාතාල කල්ලි 2ක් අතර ඝාතන තැතක් හෙළිවේ

අසංක

අසංක

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ දී ටී56 අවි සහ කඩු අතැතිව මුහුණු ආවරණය කරගනිමින් අත්තිඩිය ප්‍රදේශයේ අද සැරිසරමින් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට කිසියම් පිරිසක් උත්සහ දරා තිබේ.

මෝටර් රථයකින් පැමිණි එම පිරිස මේ වනවිට ඩුබායිහි සැඟව සිටින පාතාල ප්‍රබලයකු වන ‘ගොනාකෝවිලේ අංජු’ නමැත්තාගේ ගෝලයින් බවට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත.

ඔවුන් ඝාතනයට උත්සහ දරා ඇත්තේ කරු සහ පොඩිමයියා නමැති දෙදෙනා බව බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.

ආරක්ෂක කැමරාවල දර්ශන උපයෝගී කරගෙන ගිනිඅවි කඩු රැගෙන පුද්ගලයන් ඝාතනයට පැමිණි ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් භාර දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ අරඹා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්