නවතම පුවත්

අල්ලස් ගත් කොස්තාපල් අවුරුදු 2ක් හිරේ යයි

අසංක

අසංක

අල්ලස් චෝදනාවලට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින නියෝග කර තිබේ.

එම සිර දඬුවම වසරකින් ගෙවී යා යුතු බවත් සිර දඬුවමට අමතරව රුපියල් 50000ක දඩයක් ද විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියම කළේය.

එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ අමතරව මාස 9 ක සිර දඬුවමක් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් විය.

මෙසේ සිරදඬුවම් නියම වුණේ මට්ටක්කුලිය පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට ය.

2011 වසරේදී ඖෂධ පනත යටතට ගැනෙන භාණ්ඩ තොගයක් එහි මුල් ලියාපදිංචි සහතික නොමැතිව එහි ඡායා පිටපතක් යටතේ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීම නිසා අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි