නවතම පුවත්

ජනපති වෙන්න ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් ඇප තියයි

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද ඇප තැබීම අද සිදු කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.අමරසිංහ යන මහත්වරුන් ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 20කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වනු ඇති බවයි.

තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරි දින 10 තුළ භාරගැනෙන අතර ඒවා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට භාරදිය යුතුය.

අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රාජ්‍ය උත්සව පැවැත්වීම තහනම් වේ.

ඉදිරි දිනවලදී රජයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීම ද නීතිවිරෝධී ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි